සීලයේ බලයෙන් සත්‍ය ක්‍රියා කරන හෑටි 2012 ලෝකයෙ ප්‍රබල විනාශයක් (වෙනසක්) සිදුවේ යෑයි කියෙවුනු අනවෑකී දෑන් දෑන් දෙකොන වසාගෙන මුනිවත රකිතී. දිනෙන් දින් ඉහල යන කමාපරාද කොයි තරම් විනාශයක් දෑයී සිතන්නට පවා මිනිස් සිත නොපෙලබෙන තත්වයකට මොහය රජ පත් ව ඈත. පෑය් විසිහතරෙම කර්මය හා විපකය ගෑන දෑනුවත් වුවද මනසින් බුද්දීයට ගෑනීමට මරනෙයෙන් පසු උපතක් ඈති බව දෑන සිටියද ඒ ගෙන තෑකීමක් නෑත. පොදු දේපල ගසා කෑම වන්චාව දුශන සදහා අනන්ත දුක්ක දායක බව ලෑබෙන බව දෑන සිටියත් ඒ දෑනුම ජීවීතයට බද්ද කරගෙන නොමෑත. වීශම ලොභය නිසා සියලු ලාබ ප්‍රයොජන මටය මගෙ පවුලෙ අයටම යෑයි සිතා දුක් විදින අසල් වෑසීයෝ කෙරෙහී නෑයා කෙරෙහි සිතන්නටත් මීනිස් සිත නොපලබෙන
තත්වයට අකාරුනික වී ඈත. අපරාද කරුවන්ටම ඉඩ කඩ පහසුකම් සලසන සාමජ ක්රමයන් ගොඩ නගා ඈත නෑති බෑරී එකා බෑරී කමට ඉවසා දරාගෙන සිටියත් සොබව දහම ඉවසා සිටීමෙ සීමව ඉක්මවා යන විට දඩුවම් කරයී. විශේශයෙන් පරිසර හානී කරන්නට දීට්ට දම්ම වේදනීය දඩුවම් කරයි වරදට දඩුවම් නෑති සමජයකට සොබාදහම විසින් අහාර පාන වල ඔශද වල රස ගුන හීන කරයි ප්‍රතිකර සොයාගෙන ඈති වයිදයවරුන් නොහදුනන ලෙඩ රෝග බෝ කරයි දෑනටමත් ලන්කාවෙ ඒ ටික සිදුවී හමරයි මීනිශා ගෙ සිරුරීන් පිට වන සිල් සුවද මත්‍රී කරුනවෙ කිරන හීනවනවිට ක්රොදයෙ තන්හවෙ පාපී කිරන වීශ්වයට මුදා හරීන විට දෙවියෝ පෘතුවිය අතහෑර ඈතට යයි. යක්ශයෝ සිය පිරීවර සමග ගම් බිම් වල රජ කරති මේ යක්ශයින්ගෙ බලපෑම් නිසා මීනිසුන්ද පක්ශ ගති වලින් කටයුතුකරති තමන්ගෙ දූ වරු තත්තලා අතින් කෙලසති ශිශයො ගුරුවරුන්ට පහර දෙතී මේවෑඅනි තත්වයක් ඉදීරියෙදී උදා වන බවට අනාවෑකී පලවන විට මේවාට පිලියමක් ඈත්දෑයි මීට වසර දහනවයකට පමන පෙරා අග්ග මහා පන්ඩිත බලන්ගොඩ ආනන්ද මේත්‍රී මහා නහිමීපනන් වහන්සේ දුන් පිලිතුරු මෙසෙය.
අපේ මීනිසුන්ට මේවා කියූවාට වෑඩක් නෑ ඒ තරම් ම මොහයෙන් අන්දවෙලා මේවායින් ප්‍රයොජන ගන්නෙ ප්‍රයොගික ජිවිතයට සම්බන්ද කර ගන්නෙ ඉතම ටික දෙනයි ආයූ වර්න සෑප බල ප්රත්නා යන පන්ච ශක්තිය වර්දනය කරගත හෑකි සරල බෞද්ද පිලිවතක් මම කියන්නම් බුරුම ජපන් රට වල භාවිත කරන මේ පිලිවෙත ස්තයයක් ක්රීයා ගනයට ගෑනෙනවා මේහිදී ඔබ් අව0ක වන තරමට ප්‍රථිපල ලෑබෙන අතර උනන්දුවෙ තරමට ඉක්මන් ප්‍රථිඵල ලෑබෙනවා මේ පිලීවෙත කරන පුද්ගලයා ඉතා පිරීසිදු විය යුතුයි අදුම් හා පරිසරයද පිරිසිදුවිය යුතුයි.පව්ලේ අයටද එසේ උපදෙස් දිය යුතුයි.මස් මාළු කරවල උම්බලකඩ බිත්තර වලින් වෑලකී දින 3 ක් තිසරන සහිත පන්චසීලය සමාදන් වෙන්න තිසරණ යෑදීමෙන් සීල සමාදනයෙදී ගිරවුන් සේ උච්චාරනය කරාට වෑඩක් නේ . එම වචන වල අදහස මනාව සිහි කරමීන් සිල් සමාදන් විය යුතු අතර සෑම විටම එලබ සිටි සිහියෙන් යුක්තවිය යුතුය පහසුව සදහා ආජීව අශ්ට්රාන්ගික සීලය සදහන් කරමු.
පලමුව බුද්ධ ධම්ම සOඝ යන රත්නයන්ගෙ ගුණ සිහි කිරමින් තිසරණ සරණ යන්න
පානාති පාතා වෙර මනී ශීක්කා පධන් සමදීයමී.
අදීන්නාදානා වෙර මනී ශීක්කා පධන් සමදීයමී.
අබ්රක්මා චරීයා වෙර මනී ශීක්කා පධන් සමදීයමී.
මුසාවාදා වෙර මනී ශීක්කා පධන් සමදීයමී.
පිසුනා වාචා වෙර මනී ශීක්කා පධන් සමදීයමී.
පරුශා වාචා වෙර මනී ශීක්කා පධන් සමදීයමී.
මීච්චාජීව වෙර මනී ශීක්කා පධන් සමදීයමී.
මෙම සීලය අවබෝදයෙන්,හෑගීමෙන්,උනන්දුවෙන්,ශ්‍රද්දාවෙන්,තෙරුවන ඉදිරියේ ශාක්ශි කොට ගෙන සමාදන් විමෙන් පසුව සුපුරුදු පරිදි තෙල් මල් පහන් සුවද දුම් පුදා බුදුන් වදින්න,පසග පිහිටුවා වදින්න .
දෑන් තමන් පහසු අකාරයකින් හිදගන්න.කෙසේ නමුත් තුනටිය, පිටකොන්ද හ හිස කෙලින් තබාගන්න දෑන් මෙසේ සිතන්න
මා දෑන් සමදනව සිටින ශිලය ආජිව අශ්ටමක ශිලයයි අපේ සිද්දාර්ත ගව්තම බොසතානන් වහන්සේද ගිහි ගෙයින් නික්මි ගොස් පෑවිදි විමෙදි සමඩන් උයෙද මෙ ශීලයයි සියලු බුදු පසේ බුදුවරයන් වහන්සේ සමඩන් වුයෙද මෙ ශිලය වේ.සෑරියුත් මුගලන් මහා රහතන් වහන්සේද පෑවිදි විමෙදි සමඩන් ඌයේද මෙ ශීලයයි.ඒ අති උත්තමවු බුදු පසේ බුදු මහ රහතන් වහන්සෙලා තුල පෑව්ති මේ සීලය දෑන් මම ද සමදන් වී සීටිමී දෑන් මා කෙරෙහිද මේ සීලය පිහිටා ඈත. ඒ උතුම් සීලයේ ශක්තිය් මගේ හදවතේ සිට රුදිර නාල දිගේ මුලු ශරීරය පුරම පෑතිර යයි එ හෙයින් මා ගේ ශරීරයෙන් ශඩ් ඉන්ද්රයයන්ගෙන් මම යහ්ප්ව්ල්ම් මිස අයහපතක් නොකරමී සිතද පිරිසිදුව පවතී එදා බුදු පසේ බුදු මහ රහත් වහන්සේගෙන් විශ්වයට ඒකතු වු චිත්ත සමුට්ඨාන තේජො ධාතුමය විශ්ව ශක්තින් අදත් විශ්වයෙ පවති මගෙ හදවත තුල මෙ සීල සමාදනය නිසා ඈති වු ශක්තියද දෑන් සම්භන්ද වී ඈත. දෑන් මගේ හදවත පිරිසිදුය. ඉතා ශක්තිමත්ය මමද ඒ බොදි සත්ව ශීලයන් බෝධි සත්ව චර්යාවෙන් යුක්ත වෙමී. යි මෙනෙහි කරන්න අහාන්කර මානයෙන් නොව අහින්සක පිරිසිදු ගම්භීරත්වයක් ගොඩ නගා ගන්න දෑන් ඔබ තුල හික්මිය යුත්තෙ මේත්රි කරුනා මුදිතා උපෙක්ශා සිතුවිලිය. මා මන්ම සියලුම සත්වයෝ නිදුක් නීරොගි වෙත්වා ශන්ත වු සුවයට පත් වෙත්වා ලෙඩ දුක ට , කරදරයට විපතට දඩුවමට පත් වුවෝ නිදුක් වෙත්වා නිරොගී වෙත්වා. මට වඩා සෑපෙන් සතුටෙන් යසසින් සුවපත් වුවො ඒ පෙර පින් නිසාම ලබන ආනීසන්සයෝය ඔව්න්ද තවදුරටත් සුවපත් වෙත්වා.මට එලබෙන දුක් පිඩා වේදනා මේ ශරීරයේ පවත්නා ක්ශ්නයක් පසා වෙනස් වන අනිත්‍ය නිසා එලබෙන ඒවය.අනෙකුත් වේදනා පූර්ව කර්මනුරුපව එලබෙන සුබ වේදනවොය.මම එයින් කම්පා නොවෙමියි මෑදිහත් ව සිතන්න අනුන්ගෙන් සිදුවන දුක් කරදරද එසේම සිතන්න මෙසේ සිතන විට ඔබට අමුතුම සතුටක් ගෙන දෙනු ඈත දෑඅන් දෙවියන්ට ආරධනා කොට තුන් සුත්‍රය කියවන්න පසුව දෙවියන්ට පින් දෙන්න මව්පිය ගුරුවරුන්ට පින් දෙන්න . මෙසේ සීලයේ ඔබට ඔබේ රෑකියා කටයුතුවලද නිරත විය හෑක. ඉහත සදහන් පරිදි උඩේ සවස සිල් සමාදන් වි ආගමික වතවත් කල යුතුය.දව්සේ සිඅලු කටයුතු කරන විට තමන් සමඩන් ඌ සීලය පිලිබද සිහිය පිහිටුවා අන් අය කෙරෙහි කරුනා මයිත්රියෙන් කටයුතු කල යුතුය.
තුන් වෙනි දිනය වන විට මෙම ද්‍රවය සපයා ගෙන තිබිය යුතූය
1.තෑබිලි තෙල් හෝ පොල්තෙල්
2.සාම්බ්‍රානි හා මිශ්‍ර කල සුවද කුඩු
3.තෑඉලි ගෙඩියක් හෝ ඈල්දිය බදුනක්
4.නොපෑගුන තෑනකින් ගත් ගල් 8ක් හා වෑලි
තුන් වෑනි දිනන්යේ පෙර කී පරිදී මල් පහන් පුදා පිරිත් කියා අවසන් වී තමන් මිටි අසුනක වඩිවී ඊට ගෑලපෙන උසකින්මල් වර්ග අතුරා ඒ මෑද කලින් සකස් කර ගත් තෙල් හා සුවද කුඩු තෑබිලි ගෙඩිය ඈස්ස ගසා හෝ පිරිසිදු අල්දිය බදුන තබන්න.එතනද බුදු රදුන් නමට පහනක් හ සුවද කුරු දල්වා නමස්කාර කරන්න දෑන් මේ ඝාතවෙන් ඔබේ මල් අසුනේ ඈති ද්‍රවය 108 වරක් පිරිත් කරන්න.
නාඤ්ඤත්ර බොජ්ඣංගා තපසා
නාඤ්ඤත්ර ඉන්ඳ්රීය සංවරා
නාඤ්ඤත්ර සබ්බ නිස්සග්ගා
සොත්ථිං පස්සාමි පාණීනං
ඒතෙන සච්ච වජ්ජජේන සබ්බ රෝගෝ විනස්සතු
ඒතෙන සච්ච වජ්ජජේන භූතෝ විනස්සතු
ඒතෙන සච්ච වජ්ජජේන දේවා රක්ඛන්තු සබ්බදා
බාගත කර ගන්නSTRONG>

-
දජග්ග සුත්‍රය
බෝදියෙන් (සත්යාබෝදයෙන්) තොරව තපසින් (සීල සමදි ප්‍රඥා වෑඩිමෙන්) තොරව .ඉන්ද්රිය සන්වරයෙන් තොරව ලොව සියල්ල කෙරෙහි අල්මෙන් තොරව,සත්වයන් තුල සුව සෙතක් ඈති වෙතයි නොදකිමි. එ සත්‍ය වචනයේ බලයෙන් සියලු රොග දුරුවෙව, දෙවියන්ගෙ ආරක්සාව ලෑබෙවා මෙ ගතව සත්‍ය ක්‍රියාවකි.එ නිසා පලමුව ගාතවේ අදහස හොදින් අවබෝද කර ගන්න බොජ්ඣඝ් යනු බුදත්වයටන්හෙවත් සම්බොදියට හේතු වු සප්ත බොජ්ඣඝ්යයි. මෙ අර්යයන් වහන්ශෙලගේ බලයෙන් සියලු සත්වයනට යහපත් වේවායි අවන්කව පතන විට ඔඅබ තුල මයිත්‍රි ශක්තිය වර්දනය වේ.මේ සත්‍ය ක්ටියවෙ
එවෑනි සප්ත බොජ්ඣඝ්යන්ගෙන් යුක්ත මුනිවරයන් වහන්ශෙ සමදන්වු බෝදිසත්ව සිලයෙහි අවන්කව පිහිටා සිටින මගෙ හදවතේ ශක්තියත් මේ සත්‍ය ක්‍රියවේ ශක්තියත් මේ තෙල් හ සුවදකුඩු සමග සිදිවෙවයි දිශ්ටන කරමින් ගාතව 108 වරක් කිය අවසනයේ කරනිය රතන හා දජග්ග සුත්‍රය කියන්න.
දෑන් නිවසේ සෑම් කාමරයකම අදුරු ස්තාන අලෝක වන පරිදි එම තෙල් වලින් පහන් දල්වන්නපහන් දල්වන විතත් එම සත්‍ය ක්රියවම කරන්න සුවද ඩුම් අල්ලන්න නිවස පිට පෑත්තෙන්ද සතර කොන පහන් දල්වන්න 8 කොන ගල් වලලන්න වෑලි ඉහින්න දෙවීයන්ට පින් දී නිදාගන්න
පාන්දර 4 ට අවදී වී කලින් තබන ලද තෑබිලි හෝ පිරිසිදු ඈල්දිය පනය කරන්න.නිවසේ අනෙකුත් අයටද පානය කරන්න දෙන්න.දින 21ක් උනන්දුවෙන් මේ කටයුත්ත ඉටු කරන්න මේ සත්‍ය ක්‍රියවේ බලයෙන් ප්‍රතිපත්තිමය ශක්තිය වෑඩේ අර්ත්ය මෙනෙහි විමෙන් දර්ම අවබෝදය වෑඩේ.මේයින් ගොඩ නගෙන ශක්තියෙ බලයෙන් කෙනෙකු විපතට පත්වු විට ඔහුට අශිර්වද කිරිමේ ශක්තියද ඔඅබට ලෑබේ.
සුබ්රහක්ම නෑමති ඩේ පුත්‍රයට පෑමින තිබු භය නේ ඝතව අසිමෙන් දුරු වීය.